කුහක
kuhaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නැති ගුණ පෙන්වන; වඤ්චක වූ ; පු. නැති ගුණ පෙන්වන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කුහකයා, නැතිගුණ පෙන්වන්නා. (පි. 259)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. deceitful
2. a. dishonest
3. a. hypocritical
4. a. insincere
5. a. false
Digital Pāḷi Dictionary
- kuhaka 1 adj deceitful; deceptive; fraudulent; fake [√kuh + aka]
- kuhaka 2 masc deceiver; cheat; fraud; one who creates false impressions [√kuh + aka]