කුසීත

kusīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අලස; කම්මැළි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අලස වූ ; වීර්ය්‍ය අඩු; පු. අලසයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කම්මැලි, හීනවීර්‍ය්‍යය. (පි. 258)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inert
2. Psy. languid
3. a. lazy
4. a. lethargic
5. a. sluggard

Digital Pāḷi Dictionary