කුවලය

kuvalaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජලජ පුෂ්ප විශේෂයක්; නිලුපුල්, නිල් මහනෙල්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උපුල්; මානෙල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. උපුල්. (පි. 258)

Digital Pāḷi Dictionary