කුසචීර
kusacīra
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කුසතණ ගොතා සෑදූ වැහැරිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තණවලින් තනාගත් ඇඳුම, කුසතණින්කළ සිවුර. (පි. 258)
Digital Pāḷi Dictionary
- kusacīra nt garment made from strips of kusa grass [kusa + cīra]
kusacīra
න. කුසතණ ගොතා සෑදූ වැහැරිය.
න. තණවලින් තනාගත් ඇඳුම, කුසතණින්කළ සිවුර. (පි. 258)