බුද්ධදත්ත පාලි අකාරාදිය – 220
කුර
න. බත්.
කුරණ්ඩක
පු. කටු කරඩු ගස.
කුරර
පු. කබරුස්සා.
කුරුඞ්ග
පු. මුව වර්ගයක්.
කුරුමාන
3. කරන; කරමින්.
කුරුරට්ඨ
න. කුරු රට.
කුරූර
3. ක්රෑර වූ ; නපුරු.
කුල
න. පවුල; සමූහය.
කුලගෙහ
න. පවුලේ මුල් ගෙය.
කුලතන්ති
ඉ. පවුලේ පරම්පරාව.
කුලත්ථ
පු. කොල්ලු.
කුලදූසක
පු. පවුල් කෙලසන්නා.
කුලධීතු
ඉ. සෑහෙන පවුලක තරුණිය.
කුලපුත්ත
පු. සෑහෙන පවුලක පුත්රයෙක්.
කුලල
පු. උකුස්සා.
කුලවංස
න. පවුලේ පරම්පරාව.
කුල්ල
පු. කුල්ල; පහුර.
කුලාල
පු. කුම්භකාරයා.
කුලාලචක්ක
න. වලන් සාදන්නාගේ රෝදය.
කුලාවක
න. කැදැල්ල; කුරුලු කූඩුව.
කුලිස
න. වජ්රය; හෙණය.
කුලීන
3. උසස් කුලැති; කුලවත්.
කුලීර
පු. කකුළුවා.
කුලීරපාද
පු. සත්ව රූප සහිත කකුල් ඇති (ඇඳ).