කුල
kula
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පවුල; සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගොත්රය, වංශය, සමූහය, උතුම් කුලය.
√ භු. ගිණීමෙහි, බැඳීමෙහි, කුලති, ගණන් කරයි, බඳියි. (පි. 257)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kula 1 nt family; house; household; respectable family [√kul + a]
- kula 2 nt supporter; supporting family [√kul + a]
- kula 3 nt species; type; genus [√kul + a]
- kula 4 masc name of an arahant monk [√kul + a]
- kula 5 adj belonging to a family; born in a household [√kul + a]