කුළ
kuḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කන්ද; පර්වතය; කූටය; කන්දක හෝ පර්වතයක මුදුනත; ගිරිකුළ; ශිඛරය.
2. නා. සොරකම; වංචාව; සොරා ගත් දේ; අසත්‍යය.
3. නා. ගල් ලෙන.
4. නා. ගල් කැඩීම, යකඩ තැළීම ආදිය සඳහා ගැනෙන බර මිටිය; කුළු ගෙඩිය; යකුළ.
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
නා. පර්වතය; ගිරිකුළ/ යකුළ (පා. සං. කූට)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. කෛවල්‍යයෙහි, කොලති, තනි වෙයි.
√ භු. අනුභවයෙහි, කුළති, අනුභවකරයි. (පි. 259)