සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1309
කුහුල්
a. curious
කුහුල් සිතැති
කුළ
කුළල් සන්ධිය
n. nape
කුළාරය
කුළින්න
කුළු
කුළු අශ්වයන් පුරුදු කරන්නා
1. rough-rider
2. n. rough rider
කුළු කටුව
Civ. clink
කුළු ගෙඩිය
කුළු නැගුම
Acc. pyramiding
කුළු නැඟුම
Eco. pyramiding
කුළු බඩුව
n. spice
කුළු බාහිර
Ele. off-peak
කුළු බිත්තිය
Art. gable wall
කුළු වැස්ම
Civ. cap
කුළු වැසීම
Civ. capping
කුළු හරක් වර්ගයක්
n. bison
කුළුගන්නවා
කුළුගන්වනවා
v. cap
කුළුගැන්වෙනවා
vti. culminate
කුළුගෙඩිකරුවා
Civ. striker
කුළුගෙඩිය
n. sledge