සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1308
කුහර අනුනාදකය
Phy. cavity resonator
කුහර ගඩොල
කුහර පුරවනවා
v. chock
කුහර බිත්තිය
n. cavity wall
කුහර වාසී
කුහර සහිත
a. hollow
කුහර සෑදීම
1. Civ. caving
2. cavitation
කුහරගඩොල
කුහරණය
1. Civ. cavitation
2. Civ. separation
කුහරනය
Mat. cavitation
කුහරය
1. n. bore
2. n. bowl
3. n. burrow
4. n. cavity
5. n. chamber
6. n. chasm
7. n. concavity
8. n. hole
9. n. hollow
10. n. lacuna
11. Bot. lumen
12. socket
කුහරයක් පුරවනවා
n. chock
කුහරයක් සාදනවා
vt. hollow
කුහරයක් හාරනවා
n. cave
කුහුඹියා
n. ant
කුහුඹු ව්යාප්ත
Bot. myrmecochorous
කුහුඹු ව්යාප්තිය
Bot. myrmecochory
කුහුඹු ශාකය
Bot. myrmecophyte
කුහුඹු සහජීවනය
කුහුඹු-ශාක
කුහුඹුකාමී
Bot. myrmecophilous
කුහුඹුවන් ආහාරයට ගන්නා ක්ෂීරපායි සත්වයා
කුහුඹුවා
n. ant
කුහුල
1. anxiety
2. n. curiosity
3. n. doubt
4. n. inquisitiveness