කුහුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අපූර්ව වස්තු විෂයයෙහි ජනිත වන ආශාව; යමක් හාරා අවුස්සා බැලීමේ කැමැත්ත; කුතුහලය.
2. නා. විස්මය; පුදුමය.
3. නා. සැකය; ශඞ්කාව; කුකුස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අපූර්ව වස්තු විෂයෙහි ජනිත වන ආශාව; කුතුහලය (පා. සං. කුතුහල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. anxiety
2. n. curiosity
3. n. doubt
4. n. inquisitiveness