කුහරනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝන වස්තුවක් ද්‍රවයක ගමන් කරන විට ඒ වස්තුවේ පසු පසත් ද්‍රව්‍යයත් අතර කුහරයක් සෑදීම (=cavitation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. cavitation