සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1310
කුළුණු පෙළ
n. colonnade
කුළුණු පෙළක් මත වහලය සාදා ඇති ගොඩනැගිල්ල
කුළුණු මැස්ස
Civ. entablature
කුළුණු ලීස්තරය
n. astragal
කුළුණු වැනි
කුළුණු හිස
n. capital
කුළුන
කුළුනිස
Civ. impost
කුළුනේ උඩ ලීස්තරය
n. cornice
කුළුපගකම
n. affair
කුළුබඩු
1. n. condiment
2. Med. condiments
3. n. spices
කුළුබඩු ආදිය
n. seasoning
කුළුබඩු යෙදූ ලිංගුස්
n. chipolata
කුළුබඩු යොදනලද ව්යංජනය
කුළුබඩු හුඟක් දමා බදිනවා
vt. devil
කුළුබඬු යොදනලද ව්යංජනය
n. curry
කුළුවැස්ම
Ele. cap
කුළුහරකා
n. bison
කූ කූ ගානවා
v. coo
කූ ගැටය
Bot. torus
කූච විච්ඡේදනය
Med. mastectomy
කූචකාභ ප්රසරය
Med. mastoid process
කූචකාභදාහය
Med. mastoiditis
කූචදාහය
Med. mastitis