කුළුබඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සැර සුවඳින් හා කටුක රසින් යුත් උද්භිද ද්‍රව්‍ය; තුනපහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තුනපහ; කුරුඳු, ගම්මිරිස්, එනසාල් ආදි උද්භිද ද්‍රව්‍ය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. condiment
2. Med. condiments
3. n. spices