සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1311
කූජනය
කූජනය කරනවා
කූඤ්ඤ ඇණය
Civ. spike
කූඤ්ඤ කටුව
Art. drift
කූඤ්ඤ ගසා පළනවා
vt. wedge
කූඤ්ඤ ගහනවා
vt. wedge
කූඤ්ඤ ගැහීම
Sur. pegging
කූඤ්ඤ හැඩ
1. adj. cuneiform
2. Sur. wedge-shaped
කූඤ්ඤය
1. n. cleat
2. n. dowel
3. n. gad
4. Art. key
5. Civ. page
6. Aes. peg
7. Sur. picket
8. n. piton
9. n. quoin
10. Art. socket
11. n. wedge
කූඤ්ඤයකින් රැඳවීම
කූඤ්ඤුය
කූට
1. a. brummagem
2. adj. counterfeit
3. a. crafty
4. a. deceitful
5. a. deceptive
6. a. fake
7. Soc. forged
8. a. fraudulent
9. a. scheming
10. a. sham
11. a. spurious
12. a. subtle
13. a. false
කූට උපක්රමය
n. conspiracy
කූට උපාය
කූට කෘතිය
Aes. forgery
කූට ජාවාරම්කාරයා
n. racketeer
කූට ප්රයෝගය
Soc. intrigue
කූට බෙභෙත් වෙළෙන්දා
n. mountebank
කූට රාඡ්යෝපායවලින් යුක්ත
කූට රාජ්යෝපායවලින් යුක්ත
කූට ලෙසින් කරනලද
කූට ලේඛනය
කූට ලේඛය
Soc. forgery
කූට විකටය
Med. acromegaly