කූජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (විශේෂයෙන් ම) පක්ෂීන්ගේ නාදය; නාද කිරීම; හැඬීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පක්ෂිනාදය (සං. කූජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cheep
2. n. cooing
3. warble