කූඤ්ඤය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුල සිට ක්රමයෙන් සිහින් වී යන කෙටි උලක් වැනි (ලී, ලෝහ) වැනි තද ද්රව්යයකින් සාදන ලද උපකරණය; කීලය.
නා. මුල සිට ක්රමයෙන් සිහින් වී යන කෙටි (ලී ලෝහ වැනි තද ද්රව්යයකින් සාදන ලද) උල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cleat
2. n. dowel
3. n. gad
4. Art. key
5. Civ. page
6. Aes. peg
7. Sur. picket
8. n. piton
9. n. quoin
10. Art. socket
11. n. wedge