කූඤ්ඤ ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (කථා.) දර පැළීම, ලණු ඇදීම ආදිය සඳහා කූඤ්ඤ සවි කරනවා
2. ක්‍රි. (කිසිවෙකුගේ කාර්යයකට) බාධා පමුණුවනවා; (රහසිගතව) හානි පමුණුවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. wedge