සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1312

කූට වෛද්‍යයා

n. quack

කූට වෛද්‍යවරයා

quack

කූටකම් කරනවා

vi. racket

කූටකය

Med. vomer

කූටචක්‍රිම

leptokurtic

කූටචක්‍රිමය

1. leptokurtic
2. leptokurtosis

කූටදන්තී

lophodont

කූටප්‍රාප්ති භාගය

Aes. catastasis

කූටප්‍රාප්තිය

Aes. climax

කූටය

1. n. acme
2. n. apex
3. Aes. cone
4. n. peak
5. n. summit
6. Aes. zenith
7. loph

කූටරචනය

Law. forgery

කූටවක්‍රිම

Psy. leptokurtic

කූටවක්‍රිමය

1. Psy. leptokurtic
2. Sta. leptokurtosis

කූට්ටම

1. n. couple
2. n. pack
3. n. pair

කූට්ටාලියා

n. pander

කූටාගාරය

gable

කූටානුකරණය

Soc. counterfeit

කූටිලතාව

Psy. skewness

කූටෝප ක්‍රමය

artifice

කූටෝපක්‍රමය

n. scam

කූටෝපාය

1. artifice
2. n. intrigue
3. n. machination
4. n. ploy
5. n. scheme
6. Soc. trick

කූටෝපාය යොදනවා

vti. scheme

කූඩ හෝ වට්ටි වියමන

basket-word

කූඩම

1. n. hut
2. n. shed