සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1313

කූඩය

1. n. basket
2. n. coop
3. n. hod

කූඩලු ගස

n. balsam

කූඩ්‍යීය ඇටය

Med. parietal bone

කූඩ්‍යීය ඛණ්ඩිකාව

Psy. parietal lobe

කූඩාරම

1. n. booth
2. n. camp
3. n. tabernacle
4. n. tent

කූඩාරම් ආදිය පිහිටුවනවා

vti. pitch

කූඩාරම් ගසනවා

vi. encamp

කූඩාරම් තනනවා

vti. camp

කූඩාරම්වල උයන භාජන විශේෂයක්

n. billy

කූඩාව

Civ. limpet

කූඩැල්ලා

1. n. leach
2. n. leech

කූඩැල්ලාට නමක්

n. bloodsucker

කූඩිත්තා

n. aphid

කූඩු කරනවා

1. v. cage
2. v. coop
3. vt. grate

කූඩු තැනීම

nesting

කූඩුකරය

Civ. cager

කූඩුව

1. n. body
2. n. booth
3. n. cage
4. Law. cell
5. n. chassis
6. n. cote
7. n. deck
8. Soc. dock
9. n. frame
10. n. mew
11. n. nest

කූඩුවක් තනා එහි ලගිනවා

vi. nest

කූඩුවේ දමන ලද

a. caged

කූඩුවේ දමනවා

vt. cage

කූණම

1. n. palankeen
2. n. palanquin

කූද්දනවා

1. v. activate
2. v. waken

කූනිස්සන් අල්ලනවා

vi. shrimp

කූනිස්සා

n. shrimp