කූණම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජු ඇමති ආදි උසස් කුලවතුන් ගමන් යෑම සඳහා යොදාගනු ලැබූ දෝලා හෝ පල්ලැක්කි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. palankeen
2. n. palanquin