කූඩු කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කොටුවකට හෝ කූඩුවකට දමා හිර කරනවා; කොටු කරනවා.2. ක්රි. එකතු කරනවා; රැස් කරනවා; සපයනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. cage2. v. coop3. vt. grateසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 501 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1313 ← කූඩු කරත්තය කූඩු තැනීම →