කූටාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තනි මුදුනක් ඇති ගෙය; කේතු ආකාර මුදුනක් සහිත ගෙය; කුළාර ගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තනි මුදුනක් ඇති ගෙය (පා. සං. කූටාගාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

gable