trick

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. උපක්‍රමය
2. n. උප්පරවැට්ටිය
3. n. උපාය
4. n. කඩදාසි සෙල්ලමෙහි ක්‍රීඩාවාරය
5. Soc. කූටෝපාය
6. n. දක්ෂ උපාය
7. n. නරක පුරුද්ද
8. n. ප්‍රයෝගය
9. st. යෝග
10. vt. රවටනවා
11. n. වංචාව
12. n. විජ්ජාව
13. n. සමර්ථකම
14. n. සෙප්පඩවිජ්ජාව