වංචාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රැවටීම ; මුළා කිරිම ; ප්රයෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැවටීම; මුළා කිරීම (පා. සං. වඤ්චා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cheat
2. n. cheatery
3. n. chicanery
4. n. deceit
5. n. deception
6. n. dissimulation
7. Law. dolus
8. n. duplicity
9. n. forgery
10. n. fraud
11. n. game
12. n. guile
13. n. hoax
14. n. imposture
15. n. jobbery
16. n. jugglery
17. racket
18. n. scam
19. n. sell
20. n. swiz
21. n. trick
22. n. trickery