cheat

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ඉච්ඡාව
2. v. කනට විදිනවා
3. n. කපටියා
4. v. කොකා පෙන්වනවා
5. v. ගණන් අරිනවා
6. v. ගසා කනවා
7. v. තම්බනවා
8. v. තෙල් ගානවා
9. v. දැපෙන දාගන්නවා
10. v. නෙරවනවා
11. v. පිල්ලි ගහනවා
12. v. මුළා කරනවා
13. v. රවටනවා
14. n. රැවටීම
15. n. වංචනිකයා
16. වංචා
17. vti. වංචා කරනවා
18. n. වංචාකාරයා
19. n. වංචාව
20. v. වළහනවා
21. v. වෙළපනවා
22. සුදුලූනු ප
23. v. සුදුලූනු පොඩි කරනවා
24. v. හතර වරම් ගහනවා