කපටියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රැවටිලි ගතියෙන් යුත් පුද්ගලයා; අන්‍යයන් රැවටීමෙහි යෙදෙන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buccaneer
2. n. cheat
3. n. humbug
4. n. rascal
5. n. scoundrel
6. n. trickster
7. n. trimmer