නෙරවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඉදිරියට හෝ පිටතට දික්කරනවා; (ඇස් කන් ආදිය) මතු කර පෙන්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cheat
2. Che. extrude
3. vti. project
4. vti. protrude
5. vi. swell
6. vt. stick out