නෙරලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොල්; මාරුක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තාල වර්ගයට අයත් ගසක්; පොල් (පා. නාළිකෙර සං. නාලිකෙර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. coconut