සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2314
නෙරපනවා
නෙරපා දමනවා
vt. repel
නෙරපීම
1. n. banishment
2. n. deposition
3. n. ejection
4. Law. ejectment
5. Eco. eviction
6. n. excommunication
7. Sta. expulsion
8. extrusion
9. n. ostracism
නෙරපීම / පිටමං කිරීම
නෙරලු
n. coconut
නෙරවනවා
1. v. cheat
2. Che. extrude
3. vti. project
4. vti. protrude
5. vi. swell
6. vt. stick out
නෙරවීම
නෙරවුම
Civ. extrusion
නෙරවූ
නෙරා ආ ආරුක්කුව
n. ogive
නෙරා ඇති
1. a. bulgy
2. a. protrusive
නෙරා ඇති පරිදි මුද්රණය කිරීම
නෙරා ඇති පරිදි මුද්රිත
a. embossed
නෙරා ගිය කොටස
n. bump
නෙරා තිබීම
n. protrusion
නෙරා තිබෙන
1. a. prominent
2. a. protuberant
නෙරා තිබෙන කොටස
n. bump
නෙරා තිබෙන දේ
n. prominence
නෙරා තිබෙනවා
නෙරා යනවා
v. bulge
නෙරා සිටින කොටස
n. projection
නෙරා සිටින දේ
n. projection
නෙරා සිටින සේ මුද්රණය කරනවා
vt. emboss
නෙරා සිටිනවා
1. v. abut
2. vi. beetle
3. vi. bulge
4. vti. project
5. vti. protrude
6. vt. stick up