swell
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. ඉතා ජය
2. vi. ඉදිමෙනවා
3. a. ඉස්තරම්
4. n. ක්රමයෙන් උසස් වීම
5. n. ජගලතා
6. a. ජේත්තු
7. n. ජේත්තුකාරයා
8. vi. තඩිස්සි වෙනවා
9. vi. නෙරවනවා
10. vi. පිප්පෙනවා
11. vi. පිරී ඉතිරී යනවා
12. n. මූදේ නඟින දියවැල
13. vi. මූදේ රළ නඟිනවා
14. n. වැඩි වීම
15. vi. වැඩි වෙනවා
16. vi. විශාල කරනවා
17. n. විශාල වීම
18. vi. විශාල වෙනවා