ඉදිමෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යම්කිසි ආබාධයක් නිසා සිරුරේ කොටසක් හෝ මුළු සිරුර ම හෝ මහත් වෙනවා; නෙරා සිටිනවා.
2. ක්රි. පමණට වඩා තමාගේ බලපුළුවන්කාරකම් ගැන හිතනවා; උඩඟු වෙනවා.