සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 708
ඉදිමෙනවා
ඉදියැවූ
Ele. aligned
ඉදියුම
ඉදියුම්
Mat. alignment
ඉදියුම් කරනව
Civ. align
ඉදියුම් කරනවා
Mat. straighten
ඉදිරි
1. a. advance
2. a. front
3. Eco. futures
4. a. hostile
5. a. opposite
ඉදිරි කාලය පිළිබඳ
a. forward
ඉදිරි කෙවුම
Civ. facade
ඉදිරි කොටස
n. head
ඉදිරි කොණ
ඉදිරි ගණුදෙනු
Acc. futures
ඉදිරි ගනුදෙනු
Eco. futures
ඉදිරි ගාතය
ඉදිරි ගාත්
ඉදිරි දැක්ම
ඉදිරි දිනයක් යොදනවා
ඉදිරි පාර්ශ්වය
n. front
ඉදිරි පොත
n. continuation
ඉදිරි රැකුම
Eco. hedging
ඉදිරි ලක්ෂ්යය
ඉදිරි විකුණුම
Eco. short selling