සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 709
ඉදිරිපත් කරන යෝජනාව
n. proposition
ඉදිරිපත් කරන ලද්ද
n. submission
ඉදිරිපත් කරනවා
1. v. adduce
2. v. advance
3. vti. bid
4. vt. enter
5. Law. exhibit
6. vt. introduce
7. vti. obtrude
8. vt. offer
9. vt. posit
10. vt. prefer
11. vt. present
12. Law. profer
13. vt. proffer
14. vt. propose
15. vt. put
16. vt. render
17. vt. represent
18. vt. resurrect
19. Law. tender
ඉදිරිපත් කරන්නා
ඉදිරිපත් කළ
ඉදිරිපත් කළ අදහස
Law. submission
ඉදිරිපත් කළ කරුණු
n. data
ඉදිරිපත් කළ දෑ
Law. exhibit
ඉදිරිපත් කළ හැකි
1. adj. adducible
2. a. admissable
ඉදිරිපත් කළහැකි
Law. adducible
ඉදිරිපත් කිරිම
ඉදිරිපත් කිරීම
1. n. adduction
2. n. introduction
3. Mng. move
4. Acc. offer
5. n. presentation
6. Law. presentment
7. Law. production
8. n. proffer
ඉදිරිපත් කිරීමට යෝග්ය
a. presentable
ඉදිරිපත් නොකිරීම
ඉදිරිපත් වීමට අකැමැති
a. retiring
ඉදිරිපත් වීමට සුදුසු
a. presentable
ඉදිරිපත් වෙනවා
1. vi. arise
2. v. confront
3. vt. figure
4. vt. haunt
5. vti. obtrude
6. vt. offer
7. vt. represent
8. vti. stand
9. vti. venture
10. vt. set in
ඉදිරිපස
ඉදිරිපස තනි බොත්තම් පේළියක් ඇති ඇඳුම
ඉදිරිපස ප්රධාන පහන
n. headlight
ඉදිරිපස පැනලය
ඉදිරිපිට
ඉදිරිය
ඉදිරියට
1. adv. ahead
2. adv. forth
3. adv. forward
4. adv. forwards
5. adv. onward