venture
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අවදානම් කටයුත්ත
2. v. අවදානම් කටයුත්තක් කරනවා
3. n. අහම්බය
4. Soc. ආරබ්ධය
5. vti. ඉදිරිපත් වෙනවා
6. Acc. ජාවාරම
7. n. දුෂ්කර කටයුත්ත
8. vti. ධෛර්ය උපදවාගන්නවා
9. vti. බුහුටිකම් දක්වනවා
10. v. භයානක දෙයක් කරනවා
11. Acc. ව්යාපාරය
12. සැක සහිත
13. n. සැක සහිත ව්යාපාරය