ජාවාරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ව්‍යාපාරය; වෙළඳ ව්‍යාපාරික කටයුත්ත.
2. නා. අසම්මත වූ හෝ නීත්‍යනුකූල නුවූ ව්‍යාපාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. business
2. Acc. profiteering
3. n. racket
4. Acc. venture