සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1649

ජාලාව

1. n. flame
2. Aes. network

ජාලිකාව

1. Geo. graticule
2. Mat. reticle
3. Sur. reticule
4. Bot. reticulum

ජාලිකාවත්

Mat. reticulated

ජාලිතය

Aes. reticulation

ජාවා දූපතට අයත්

a. javanese

ජාවා දූපත්හි වැසියා

n. javanese

ජාවා මානවයා

Soc. java man

ජාවාරම

1. n. business
2. Acc. profiteering
3. n. racket
4. Acc. venture

ජාවාරම්කරු

1. Acc. jobber
2. Acc. profiteer

ජාවාරම්කාරයා

1. Acc. bull
2. n. businessman
3. Eco. jobber
4. n. racketeer

ජැකටය

jacket

ජැක්කු මිටිය

Civ. jackhammer

ජැක්කුව

Phy. jack

ජැක්සන් අපස්මාරය

Psy. jacksonian epilepsy

ජැකෙට්ටුව

n. jacket

ජැකොබින්වාදය

Log. jacobinism

ජැකෝබියානුව

Mat. jacobian

ජැඝච්ඡා

n. hunger

ජැටිය

1. n. jetty
2. n. pier

ජැන්ඩි

dandy

ජැන්ඩිකම

Log. dandyism

ජෑම් යෙදූ පුඩිං වර්ගයක්

n. roly-poly

ජෑස්

Aes. jazz

ජෑස් නමැති තූර්ය හා නැටුම් විශේෂය

n. jazz