ජාලිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෝහමය දැලින් සැදූ යුද ඇඳුම; දැල් සන්නාහය.
2. (පාරිභා.) නා. වමාරා කන සතුන්ගේ දැලක් බඳු දෙවැනි ආමාශය (=reticulum).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. graticule
2. Mat. reticle
3. Sur. reticule
4. Bot. reticulum
1. නා. ලෝහමය දැලින් සැදූ යුද ඇඳුම; දැල් සන්නාහය.
2. (පාරිභා.) නා. වමාරා කන සතුන්ගේ දැලක් බඳු දෙවැනි ආමාශය (=reticulum).
1. Geo. graticule
2. Mat. reticle
3. Sur. reticule
4. Bot. reticulum