ව්යාපාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රක්ෂාව ; රැකියාව ; වෘත්තිය.
2. ලාභ ලැබීමේ අදහසින් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරනු ලබන වාණිජ හෝ කාර්මික කටයුත්ත.
3. වැඩ පිළිවෙල ; ව්යාපෘතිය.
4. උත්සාහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැකියාව/ ලාභ ලැබීමේ අරමුණින් පවත්වන වාණිජ හෝ කාර්මික හෝ කටයුත්ත (සං. ව්යාපාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. agency
2. n. avocation
3. n. business
4. camp-meeting
5. n. campaign
6. n. commerce
7. n. endeavour
8. Acc. firm
9. function
10. n. interest
11. Aes. move
12. n. movement
13. Psy. project
14. n. pursuit
15. n. trade
16. n. undertaking
17. Acc. venture
18. n. camp meeting