සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3896

ව්‍යාපාර වස්තු විනිමය

Sta. stock exchange

ව්‍යාපාර වස්තු වෙළඳපල

1. n. stock exchange
2. n. stock market

ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළ

Eco. stock market

ව්‍යාපාර වස්තුව

Sta. stock

ව්‍යාපාර සංවිධානය

1. Acc. business organisation
2. Mng. business organization

ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රවේශම් රහිත පුද්ගලයා

cow-boy

ව්‍යාපාර සවිධානය

Eco. business organisation

ව්‍යාපාර ස්ථානය

Law. place of business

ව්‍යාපාරකරණය

Soc. business

ව්‍යාපාරණය කරනවා

Law. exercise

ව්‍යාපාරපොළ

n. stock exchange

ව්‍යාපාරය

1. n. agency
2. n. avocation
3. n. business
4. camp-meeting
5. n. campaign
6. n. commerce
7. n. endeavour
8. Acc. firm
9. function
10. n. interest
11. Aes. move
12. n. movement
13. Psy. project
14. n. pursuit
15. n. trade
16. n. undertaking
17. Acc. venture
18. n. camp meeting

ව්‍යාපාරය දියත් කිරීම

flotation

ව්‍යාපාරයක මුදල් යෙදවීම

n. investment

ව්‍යාපාරයක ඉතා උසස් අවස්ථාව

n. apogee

ව්‍යාපාරයක මුදල් යොදන්නා

n. investor

ව්‍යාපාරයක යෙදුණු තැනැත්තා

n. crusader

ව්‍යාපාරයක යෙදෙන්නා

n. campaigner

ව්‍යාපාරයකට සම්බන්ධවීමට කැමති අය

stakeholders

ව්‍යාපාරයක් ආරම්භ කරනවා

1. vti. float
2. vti. launch

ව්‍යාපාරයක් ගෙනයනවා

v. campaign

ව්‍යාපාරයෙහි යෙදෙන්නා

n. campaigner

ව්‍යාපාරවස්තු

st. stock

ව්‍යාපාරවස්තු ජාවාරම්කරු

stock-jobber