සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3897
ව්යාපාරවස්තු වෙළඳ පොල
Acc. stock market
ව්යාපාරවස්තු වෙළඳපොල
Acc. stock exchange
ව්යාපාරානුරූප
adj. businesslike
ව්යාපාරික
1. a. business
2. adj. commercial
ව්යාපාරික ආයතනය
Eco. firm
ව්යාපාරික සංඝය
n. syndicate
ව්යාපාරිකයා
n. businessman
ව්යාපී
1. a. distributive
2. a. generalised
ව්යාපෘත
ව්යාපෘත වීම
n. application
ව්යාපෘතිය
n. project
ව්යාපෘතියක එක් අදියරකින් තවත් අදියරකට ඉක්මනින් මාරු වීම
ව්යාභිචාරය
n. misconduct
ව්යාම
st. fathom
ව්යාමප්රභා
ව්යාමෝහය
1. distraction
2. n. hallucination
ව්යායත
ව්යායාම කරනවා
vti. exercise
ව්යායාම නැති
a. sedentary
ව්යායාමය
1. n. attempt
2. n. effort
3. Med. excercise
4. n. exercise
5. Log. nisus
ව්යායාමය පිණිස ඇවිදීම
ව්යායාමය සඳහා දුවන්නා
n. jogger
ව්යායාමයෙහි යෙදෙනවා යොදනවා
vti. exercise