attempt
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. උත්සාහ කරනවා
2. n. උත්සාහය
3. n. උස්සාහය
4. v. තටමනවා
5. v. තතනනවා
6. n. තැටමිල්ල
7. n. තැත
8. vt. තැත් කරනවා
9. Law. තැත් කිරීම
10. n. දිරිය
11. v. ප්රයත්න දරනවා
12. n. ප්රයත්නය
13. n. මැරීමට තැත් කිරීම
14. v. යතනවා
15. n. යත්තය
16. n. යත්නය
17. n. යැතුම
18. v. වලිකනවා
19. n. ව්යායාමය
20. n. වෑයම
21. v. වෑයම් දරනවා
22. n. විරිය
23. vt. වීර්ය කරනවා
24. v. වෙභෙසෙනවා
25. වෙහෙස
26. v. සිතට ගන්නවා