විරිය
viriya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කටයුත්තෙහි නොපසු බස්නා ස්වභාවය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උත්සාහය; වීර්යය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශක්තිය, බලය, ආනුභාවය. (පි. 477)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- viriya nt effort; energy; might; power [√vīr + iya]