සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4070

විරාශීකරනය

dishoarding

විරැකියාව

n. unemployment

විරැඳුම

Law. disaffection

විරිත

Aes. metre

විරිත්තනවා

1. vi. grin
2. vti. sneer

විරිත්තීම

n. sneer

විරිදුව

1. n. hostility
2. n. opposition

විරිය

1. n. attempt
2. n. energy

විරියලය

Mat. virial

විරිස්සනවා

v. grin

විරීත

n. metre

විරු

st. hero

විරුජ

discordant

විරුජකම් පානවා

assail

විරුඬ

a. discordant

විරුඬ වෙනවා

1. vti. dispute
2. vt. fall out

විරුඬකම් පානවා

vt. assail

විරුද

st. eulogy

විරුද කාව්‍යය

eulogy

විරුද නාමය

Aes. epithet

විරුදකරු

1. bard
2. eulogist

විරුදකාරයා

Aes. panegyrist

විරුදනාමය

n. cognomen

විරුදය

1. Aes. eulogy
2. Aes. panegyric