විරිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පද්ය බන්ධනය කරන තාලය ; ලඝු ගුරු මාත්රාදී නියමය.
2. සූත්රයක අර්ථාදිය ප්රකාශ කරන වාක්යය ; වෘත්තය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. metre