විරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බලවත් නිර්භීත පුරුෂයා.
2. යුද්ධයෙහි දක්ෂයා ; රණශූරයා.
3. වීර රසය.
වි. විලීන ; දිය වූ.
නි. වැනි ; ආකාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. hero