බුද්ධදත්ත පාලි අකාරාදිය – 641
විරවති
(වි+රව+අ) කෑ ගසයි; නාද කරයි; හඬලයි.
විරවන
න. කෑ ගැසීම; හැඬීම.
විරවන්ත
3. කෑ ගසමින්; නාද කරමින්; හඬලන; හඬලමින්.
විරවමාන
3. කෑ ගසමින්; නාද කරමින්; හඬලන; හඬලමින්.
විරවිත්වා
පූ.ක්රි. කෑ ගසා; නාද කොට.
විරහ
පු. වෙන් වීම; හිස් බව.
විරහිත
3. ඉවත් වූ; නැති; හිස් වූ.
විරාග
පු. තෘෂ්ණා නැති බව; නොඇලීම; රහත් බව.
විරාගතා
ඉ. ඇලීම් නැති බව.
විරාගී
3. නො ඇලෙන්නා; රාග නැත්තා.
විරාජති
(වි+රාජ+අ) බබළයි.
විරාජන්ත
3. බබළන; බබළමින්.
විරාජමාන
3. බබළන; බබළමින්.
විරාජිත
3. ඉවත් කළ; බැබළුණු.
විරාජෙති
(වි+රජ+ණෙ) ඉවත් කරයි; විරාගයට පමුණුවයි.
විරාධනා
ඉ. අසමර්ථ වීම; නැති කර ගැන්ම; වැරදී යාම.
විරාධිත
3. නැති කර ගත්; වරද්දා ගත්.
විරාධෙත්වා
පූ.ක්රි. වරද්දා.
විරාධෙති
(වි+රාධ+ණෙ) අතර මග නවත්වයි; කඩා බිඳ දමයි; වරද්දයි.
විරාව
පු. ඝෝෂාව; නාදය; මහත් ශබ්දය.
විරිච්චති
(වි+රිච+ය) විරේක කරනු ලැබේ; විරේක වේ.
විරිච්චමාන
3. විරේක වන.
විරිත්ත
3. විරේක කළ; විරේක වූ.
විරිය
න. උත්සාහය; වීර්යය.