විරාජෙති
virājeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+රජ+ණෙ) ඉවත් කරයි; විරාගයට පමුණුවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රාජ, දීත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 476)
Digital Pāḷi Dictionary
- virājeti 1 pr detaches; loses interest (in); loses desire (for); makes indifferent (to) [vi + rāje + ti vi + rājeti]
- virājeti 2 pr makes discard; causes to drop [vi + rāje + ti vi + rājeti]