විරාජමාන

virājamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බබළන ; වොරඳන.
2. වැජඹෙන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බබළන; බබළමින්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. shining

Digital Pāḷi Dictionary