විරාගී

virāgī

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො ඇලෙන්නා; රාග නැත්තා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රාග රහිතයා, නොඇලෙන්නා. (පි. 476)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. asexual
2. a. dispassionate
3. a. passionless

Digital Pāḷi Dictionary