විරාජිත
virājita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බැබැළුණු ; විශේෂයෙන් දීප්තිමත් වූ.
2. බැබැළවූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත් කළ; බැබළුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බබලනලද, දිලිසෙනලද. (පි. 476)
Digital Pāḷi Dictionary
- virājita 1 pp cleansed; purified; removed [vi + rāje + ita]
- virājita 2 pp [vi + rāje + ita]